aruma Puduma – My WordPress Blog

  • View Full Post

    ලෝක ප්‍රසිද්ධ ජනප්‍රිය මවුවරුන් ඔවුන්ගේ දරුවන් එක්ක ගෙවන සැබෑ ජීවිතය

    සෑම ලෝක ප්‍රසිද්ධ ජනප්‍රිය පුද්ගලයෙකුටම, වෙනමම පෞද්ගලික ජීවිතයක් තියෙනවා. කැමරාව ඉදිරිපිට ඔවුන් කුමන ආකාරය චරිතයකට පන පෙවුවත් ඔවුන්ගේ සැබෑ ජීවිතය නම් හරිම සාමාන්‍යයි. ඒ අතරින් තිරය ඉදිරිපිට ඉතාම සුරූපීව ඉන්න ජනප්‍රිය තාරකාවියන් ඔවුන්ගේ සැබෑ ජීවිතයේ මවුවරුන්ගේ භූමිකාව ඉටු කරන විදිය ගැන තමයි අපි අද හොයලා බලන්න හිතුවේ. 1. Olivia Wilde House M.D රූපවාහිනි කතා මාලාවේ...